Local

නාගලගම් වීදියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Monday, 24 March 2025 - 3:03 pm

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩි තැබීමට අදාළව එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියේ තුවාලකරුවන්ව දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගනිමින්, වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කැඳවාගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.

එලෙස එම පුද්ගලයින් කැඳවාගත් සැකකරු ජංගම දුරකථන දෙකක්ද සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුනවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු හා එක් සැකකාරියක් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT