ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළා
එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ