International

මෝටර් රථ 3000ක් සමඟ නෞකාවක් ගිනි ගනියි

Friday, 06 June 2025 - 10:13 pm

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී වාහන රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.

එම නෞකාව මඟින් විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් මෙක්සිකෝව වෙත රැගෙන යමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් එහි ඇති ගිනි නිවීමේ පද්ධතිය යොදා ගනිමින් ගින්න නිවීම සඳහා උත්සාහ කළ ද, එය සාර්ථක වී නොමැති අතර, ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටු මගින් ඉන් ඉවත් වී තිබෙනවා.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන් ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT