Local

ජපානයෙන් ගිනි නිවන රථ 04ක් හා තවත් උපකරණ කට්ටල 12ක් ශ්‍රී ලංකාවට පිරිනමයි

Saturday, 22 March 2025 - 2:29 pm

ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ යෙන් මිලියන 300ක් වටිනා අති නවීන ගිනි නිවන රථ 04ක් සහ උපකරණ කට්ටල 12ක් මෙරටට පිරිනමා තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා වන ගිවිසුම මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමතෝ සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර අත්සන් තබා තිබෙන බවයි සඳහන් වන්නේ.

කටුනායක, බියගම, සීතාවක හා වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා මෙම පිරිනැමීම සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

 

news images


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT