Local

අදත් අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Wednesday, 11 June 2025 - 10:39 am

ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැහැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් (11) ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ලබන 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

මේ අතර විශේෂ බස් රථ සේවාව ද අදත් ක්‍රියාත්මක අතර ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරයට යන සැදැහැවතුන් වෙනුවෙන් කොළඹ සිට අතිරේක බස් රථ 200ක් ධාවනයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බවත් අනුරාධපුරට පැමිණීමේදී පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වලකින ලෙස සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බවයි  පොසොන් උත්සව කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT