Local

"එක මිටට, ගොවි බිමට" වැඩසටහන ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

Sunday, 16 February 2025 - 9:42 am

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වාගෙන යාම, කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලු කුඹුරු සහ ගොඩඉඩම් වගාකරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම ''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බලප්‍රදේශ 566 ක මෙය පැවැත්වෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT