Sports

Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

Thursday, 23 May 2024 - 8:18 am

(21) පැවැති 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පැමිණි Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරග පාවාදීම් සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයෙකු බව වැඩිදුරටත් සඳහන්.

කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම LPL තරගාවලියටද නැතහොත් වෙනත් තරගාවලියක් සම්බන්ධයෙන්ද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT