සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. මෙම සහනය පාරිභෝගිකයින් අද (02) දින සිට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.