International

ඉන්දීය යූ ටියුබර් අත්අඩංගුවට

Sunday, 18 May 2025 - 1:49 pm

පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට ‘Travel With Jo’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ජෝති මල්හෝත්‍රා ඉන්දියාවේ හර්යානා හිදී අත්අඩංගුවට ගෙන තිබේ .

අනාවරණ වී ඇත්තේ, 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී ඉෂාන් අර් රහීම් සමඟ සම්බන්ධ වී අවම වශයෙන් දෙවරක් පාකිස්තානයට ගොස් ඇති බව යි.

කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ ‘ඔපරේෂන් සින්දූර්’ වලින් පසුව, ඔත්තු බැලීම සහ ඉන්දීය හමුදාවේ සංවේදී තොරතුරු පිටකිරීමේ චෝදනාවට ඉෂාන් අර් රහීම් නීත්‍යානුකූල නොවන පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කර පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දන්වා තිබේ.

එමෙන්ම, පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට 25 හැවිරිදි ශිෂ්‍යාවක්, 24 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු තවත් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT