Local

මටත් බහුතරය නෑ.. අනුරටත් බහුතරය නෑ.. දෙදෙනාම සුළුතරයි..- රනිල්

Monday, 28 October 2024 - 10:21 am

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසීය.

පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව සඳහන් කළේය.

” බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ.ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති.

ෙඑතුමට වගේම මටත් බහුතරය නෑ.අපි දෙන්නම ඉන්නේ එකට” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ො නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT