International

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි මියයයි

Thursday, 03 July 2025 - 10:25 am

දකුණු කොරියානු ජනප්‍රිය නිළියක්වන ලී සියෝ-යි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 43 වැනි වියේ පසුවිය.

මරණය පිළිබඳව ඇයගේ කළමනාකරු විසින් ඊයේ (01) තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් ඇයගේ මරණයට තවමත් නිශ්චිත හේතුව අනාවරණය කර නොමැති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 
1982 අප්‍රේල් 18 වන දින උපත ලැබූ ලී සියෝ-යි 2013 දී Hur Jun, The Original Story සමගිනුයි රංගන දිවියට පිවිසියේ.

මේ වසරේ මැයි මාසය දක්වා ඇය The Divorce Insurance නාට්‍යයේ පෙනී සිටියා.

Cheongdam-dong Scandal නාට්‍යයේහි ඇයගේ චරිතය සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT