Sports

පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ නදීෂට

Monday, 04 March 2024 - 8:37 am

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව 25 වැනි වරට සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් ඊයේ කොළඹ සිට මහනුවර ගන්නොරුව දක්වා පැවති පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ නදීෂ ඒෂාන් සමත් විය.

කිලෝමීටර් 104ක දුරකින් පැවති එම අදියර නිමා කිරීමට නදීෂ පැය 2:39.40ක කාලයක් වාර්තා කළ අතර එම කාලයෙන් ම තරගය නිමා කළ යුද හමුදාවේ සඳරුවන් පින්ටෝ සහ දෙහිවල ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජයේ රොවිදු නමුදිත සොයිසා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.

මේ සවාරිය ඊයේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටිය අසලින් ආරම්භ වූ අතර ඉතිහාසයේ පළමු වරට දින පහක් පුරා පැවැත්වෙන මේ පාපැදි සවාරියේ දෙවැනි අදියර අද (4) මහනුවර සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 137.2ක දුරක් පැවැත්වේ


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT