Sports

එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Wednesday, 07 August 2024 - 7:59 pm

එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) නම්  කර තිබෙයි.

එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

එම සංචිතය පහතින්,

1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) නිශාන් මධුෂ්ක
4) පැතුම් නිස්සංක
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දිනේෂ් චන්දිමාල්
8) කමිඳු මෙන්ඩිස්
9) සදීර සමරවික්‍රම
10) අසිත ප්‍රනාන්දු
11) විශ්ව ප්‍රනාන්දු
12) කසුන් රාජිත
13) ලහිරු කුමාර
14) නිසල තාරක
15) ප්‍රභාත් ජයසූරිය
16) රමේෂ් මෙන්ඩිස්
17) ජෙෆ්රි වැන්ඩර්සේ
18) මිලාන් රත්නායක


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT