Sports

අකිලා තිරුනායකී ශ්‍රී ලංකාව රනින් සරසයි

Wednesday, 22 November 2023 - 5:31 pm

පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අකිලා තිරුනායකී සමත්ව තිබෙනවා.

ඒ අනුව ඇය තරගාවලියේ මීටර් 1500 සහ 5000 යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙන අතර මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය ජයග්‍රහණය කර ඇති බවයි සඳහන් වන්නේ.

අකිලා තිරුනායකී මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය 71 වන වියේ පසුවනවා.

news images news images news images
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT