Local

මන්ත්‍රීවරයා සඳලුතලයෙන් බිමට බැස්සවීමට කටයුතු කර තිබෙනවා - නලීන් හේවගේ

Saturday, 15 February 2025 - 9:38 pm

වත්මන් ආණ්ඩුව විශාල කැපකිරීමක් සිදු කරමින්, මහජනතාවට නැති මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් කප්පාදු කිරීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

ආපණ ශාලාවෙන් අඩු මිලට කෑම ලබා ගැනීම, ආරක්ෂාව ලබාදීම හා සුඛෝපභෝගී වාහන ලබාදීම නවතා ඇති බවත්, විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳලුතලයෙන් බිමට බැස්සවීමට කටයුතු කර ඇති බවත්, මේ වනවිට විශාල පරිවර්තනයක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

රට මේ වනවිට යෝධ අඩි තබමින්, විශාල ගමනකට මුල පුරා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT