International

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පිලිපීනය සහ ජපානය එක්වෙයි

Tuesday, 06 August 2024 - 12:45 am

පිලිපීන නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය ඒකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසයක් බටහිර පිලිපීන මුහුදේදී සිදුකරයි.

මෙම සමුද්‍රීය අභ්‍යාසය කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සිදුකරන්නක් බව පිලිපීනය පවසා ඇත.

මෙම අභ්‍යාසය හරහා දෙරටේ හමුදාවන්වල උපායශීලී හැකියාවන් වැඩිදියුණු කිරීමට සමත් වෙන බවද ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT