International

ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්

Saturday, 21 September 2024 - 2:42 pm

අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව වජිමා සහ සුසු යන නගර සඳහා මෙලෙස අනතුරු අඟවා ඇති අතර ඒවායෙහි ජීවත් වන 30,000 දෙනෙකුට පමණ ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT