Local

මැතිවරණය ජයග්‍රහණයට වඩා අපට අවශ්‍ය පාලන ක්‍රමය වෙනස් කිරීමයි.. ටිල්වින්

Saturday, 31 August 2024 - 8:21 am

අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පාර්ශව රැසක් මේවන එකට එකතුවී ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික් විශ්‍රාමික පොලිස් සාමූහික උස්සවය අමතමින් පැවසීය.
මැතිවරණය ජයග්‍රහණය කිරීමට වඩා අවශ්‍ය වනුයේ පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම බව පැවසීය.
රට ආර්ථිකයෙන් පමණක් නොවන අධ්‍යාපනය ,නීතිය,සාස්කෘතිය ඇතුළු සෑම අංශයකින්ම පොහොසත් විය යුතුය.
ජාති ආගම් භේදයකින් තොරව ජීවත් විය හැකි රටක් ඇතිකිරීම අරමුණ බව ලේකම්වරයා පැවසීය.
දේශපාලකඥායින්ගේ බල පරාක්‍රමය වැඩිකර ගැනීමට පොලිසිය භාවිතා කරයි.
අදායම වැඩිකර ගැනීමට පොලිසිය භාවිතා කරන බව එහිදී පැවසීය.
වැටලීම් කිරීම සඳහා පොලිසියට ඉලක්ක ලබාදීම අනුමත කර නොහැකිය.
පොලීසියෙ තනතුරු ලබාදීම දේශපාලනිකරනය වී තිබේ.
එම තත්වය වෙනස් කළ යුතු බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT