International

VietJet ගුවන්යානයක දරු උපතක්

Sunday, 10 March 2024 - 5:59 pm

තායිවානයේ, තායිපේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කරමින් තිබූ VietJet ගුවන්යානයකදී කාන්තාවක් දරුවකු ප්‍රසූත කර තිබේ.

ඒ අවස්ථාවේ ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමු Jakarin Sara rakskul, සිය සහායක කාන්තා ගුවන්නියමුවරියට නියමු කුටිය බාරදී දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාවගේ තත්වය පිළිබඳ අවධානයෙන් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිය 18 වසරක සේවා කාලයේදී මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බව ගුවන්නියමු Sara rakskul මාධ්‍ය වෙත පවසා ඇත.

මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව බැංකොක් ආරංචි මාර්ග තවුරු කර තිබේ.

 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT