Sports

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට ආ අසිත ප්‍රනාන්දු

Thursday, 05 September 2024 - 9:55 am

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත්ව තිබෙනවා.

එංගලන්ත තරගාවලිය ආරම්භයට පෙර ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 16 වන ස්ථානයේ පසුවුණා.

එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රිඩක ප්‍රභාත් ජයසූරියට 13 වන ස්ථානය හිමිව තිබෙනවා.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දිමුත් කරුණාරත්න 13 වන ස්ථානයේත්, ධනංජය ද සිල්වා 16 වන ස්ථානයේත් පසුවනවා


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT