Sports

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Wednesday, 26 June 2024 - 8:30 am

ඔස්ට්‍රේලියාවේ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් තරග 112ක්, එක්දින තරග 161ක් සහ විස්සයි විස්ස තරග 110ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස පි‌ටියේදී ලකුණු 3277 ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු මීට පෙර ටෙස්ට් සහ එක්දින පිටියෙන්ද සමු ගැනීමට කටයුතු කර තිබුණා.

news images


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT