Sports

රුහුණු නිල් මහා සටන අද ආරම්භ වෙයි

Friday, 22 March 2024 - 4:00 pm

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22).

ඒ අනුව අද සහ හෙට, අනිද්දා යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී  මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම දිනුරු අබේවික්‍රමසිංහ විසින් මෙහෙයවන අතර සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නවිජ ද සේරම් විසින් මෙහෙයවීමට නියමිතයි.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT