Local

පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

Sunday, 02 June 2024 - 11:02 am

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා.

පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ පිළිබඳව සාධනීය විවේචනයක් සිදුකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය ඇල්විටිගල (31) YouTube වීඩියෝවක් නිකුත් කර තිබුනා.

එම සාධනීය විවේචනය පිළිගනිමින්, තම කතාවේදී Elon Musk ට “හාදයා” යනුවෙන් ඇමතීම තමන් ඉදිරියේදී නිවැරදි කරගන්නා බවද, එය පෙන්වා දීම පිළිබඳව සංජය ඇල්විටිගලට ස්තූතිවන්ත වන බවද සඳහන් කරමින් සුනිල් හඳුන්නෙත්ති Facebook සටහනක් තබා තිබෙනවා.

එසේම “ආර්ථික ඝාතකයෙකු” ලෙස තමන් නම් කළේ Elon Musk නොව ජේම්ස් ෆැකර් සහ ජෝර්ජ් සොරොස් යන අය බවද, එනමුත් තම කතාවේදී එවැන්නක් හඟුනේ නම් ඊට කණගාටුව ප්‍රකාශ කරන බවයි ඔහු එහි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

අදාළ Facebook සටහන පහතින්.

news images


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT