Local

පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසකගේ සහය ජනපතිට

Monday, 29 July 2024 - 10:13 pm

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසකගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එකඟ වී තිබෙනවා

පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරු පිරිස වජිර අබේවර්ධන මහතාට අයත් කොළඹ පිහිටි කාර්යාලයකදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ

මහින්දානන්ද අළුත්ගමගේ, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, එස් බී දිසානායක, ගීතා කුමාරසිංහ, අලි සබ්‍රි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම සාකච්ඡාවට පැමිණ සිටි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තමන් එකඟවූ බවයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT