Sports

IPL 2024 : චෙන්නායි පි​ළ මතීෂ හා තීක්ෂ​ණ රඳවා ගනියි

Monday, 27 November 2023 - 2:32 pm

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රඳවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කර තිබෙනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් ක්‍රීඩා කළ අතර වනිඳු හසරංග (RCB), භානුක රාජපක්ෂ (PBKS), දසුන් ශානක (GT), මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ (CSK) එම ක්‍රීඩකයින් පිරිසයි.

ඒ අනුව ඊයේ (26) නිවේදනය කළ අතරින් මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබූ අතර භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දසුන් ශානක එම කණ්ඩායම්වලින් නිදහස් කර තිබුණා.

සංචිතවල රඳවාගත් හා නිදහස් කළ ක්‍රීඩකයින් පහතින්.

news images news images news images news images news images news images news images news images news images news images
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT