International

මස්ක් අතහැරිය බව ට්‍රම්ප් කියයි

Sunday, 08 June 2025 - 9:23 am

තමන් ලොව ප්‍රමුඛ ධනවතෙකු වන ඉලොන් මස්ක් සමඟ තිබූ සම්බන්ධතාවය අවසන්ව ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප් සහ මස්ක් අතර මත ගැටුමක් පවතින බව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා.

ඊට ප්‍රධානතම හේතුව වූයේ රජයේ කටයුතුවලින් ඉවත්ව සිය ව්‍යාපාරික අවශ්‍යතා සදහා මූලිකත්වය ලබා දෙන බවට ඉලොන් මස්ක් විසින් සිදුකල ප්‍රචාරයයි.

කෙසේ වෙතත් තමන් මස්ක්ගේ හැසිරීම සම්බන්දයෙන් කලකිරීමට පත්ව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.


Top Stories
wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

wedivistara

හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට නියාමකවරුන් සූදානම් වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT