International

ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි

Wednesday, 18 September 2024 - 1:02 pm

කුල සංගණනයක් සිදු කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ පළමුවරට කුල සංගණනයක් සිදු කරනු ලැබුවේ 1931 දීය. මෙහිදී එරට වැසියන්ගෙන් 52% පහළ කුලවලට අයත් බව හෙළිවිය.

මීට වසර කිහිපයකට පෙර බිහාර් ප්‍රාන්තයේ පමණක් කුල සංගණනයක් සිදු කෙරිණි. එහිදී හෙළි වූයේ එහි ජනගහනයෙන් 84% ක්ම පහළ කුලවලට අයත් වන බවත් ඉහළ කුලයේ ජනගහනය 15%ක් පමණක් වන බවයි.

තමා බලයට පත්වුවහොත් අනිවාර්යයෙන්ම කුල සංගණනයක් සිදු කරන බව විපක්ෂ නායක රාහුල් ගාන්ධි පවසන නිසා වර්තමාන මෝදි ආණ්ඩුව කුල සංගණනයක් සඳහා සූදානම් වේ.

පසුගිය කාලය පුරාම කුල හීනයන්ට හා විවිධ සුළු ජන කොටස්වලට නොයෙකුත් අසාධාරණකම්වලට මුහුණ පෑමට සිදුව ඇති නිසා විපක්ෂ කණ්ඩායම් මේ සංගණනය අනිවාර්යයෙන් සිදු කළ යුතු බව පවසති.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT