Local

කරන්න බැරි වැඩ පොරොන්දු වෙන්නේ නැහැ - නාමල්

Wednesday, 18 September 2024 - 9:39 am

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ අද (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි.

'සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා.  ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා. මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩ නැහැ.'

මේ අතර කුමණ පාලනයක් යටතේ වුවද රට ඉදිරියට ගෙනයා හැකි විප්ලවීය වෙනසක් සහිත වැඩපිළිවෙළක් තමා සකස් කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ කොලොන්නාව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ජන හමුවක් එක් වෙමිනි.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT