රුසියාව යුක්රේනයේ Kharkiv හි මහල් නිවාස සංකීර්ණයකට එල්ල කළ පහර දීමෙන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම තවත් පුද්ගලයින් සුන්බුන් යට සිරවී ඇතැයි සැක කෙරෙනවා.