Sports

ශ්‍රී ලංකා මීටර් 4x400 පිරිමි සහාය දිවීම් කණ්ඩායම රන් පදක්කමක් දිනාගනී

Wednesday, 22 May 2024 - 8:16 am

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 1st Asian Relay Championship තරගාවලියේ මීටර් 4x400 පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

මීට අමතරව 4x100 කාන්තා තරගයේ පස්වැනි ස්ථානය‍, 4x100 පිරිමි තරගයේ සිව්වැනි ස්ථානය‍, 4x400 කාන්තා තරගයේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. 


Top Stories
wedivistara

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි

wedivistara

නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?

wedivistara

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉහලට…

wedivistara

ලන්දේසින්ගේ VOC තැටියක් සහ කාසි සමග අයෙක් අත්අඩංගුවට…

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

Trending
wedivistara

උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි

wedivistara

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

wedivistara

රට සැගවූ සල්ලි ගේන්න යයි.. ඩොලර් තොග සැගවූ 13ක් ගැන පරීක්‍ෂණ..

wedivistara

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි

wedivistara

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

wedivistara

ජනාධිපතිගෙන් කඩිකම් සහනයක්..


NEWS ALERT