Local

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

Wednesday, 09 July 2025 - 10:52 am

කොළඹ, මහනුවර මාර්ගයේ මාවනැල්ල, හිගුල ප්‍රදේශයේ දී අද (9) උදෑසන 6.45 ට පමණ සිමෙන්ති ප්‍රවාහනය කරන ලද ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක් අනතුරට පත්ව ඇත.

අදාළ රථය රියදුරුට පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මාර්ගය ආසන්නයේ තිබූ ලොරි රථයක ගැටී තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසයි.

මාර්ගය ආසන්නයේ තිබු ලොරි රථයක ප්‍රයිමෝර් රථය ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබෙයි.

ප්‍රයිමෝර් ලොරි රථයට හානි සිදු වී ඇති අතර කිසිවෙකු තුවාල ලබා නොමැත.

අනතුර පිළිබඳව මාවනැල්ල පොලීසිය පරික්ෂණ සිදුකරමින් පවතී.



Top Stories
wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබාදීමට නියෝග

wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT