Local

ඖෂධ ජාවාරමේ සැබෑ හොරු නිදැල්ලේ

Friday, 24 November 2023 - 10:30 am

ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව පෙන්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා අත් අඩංගුවට ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සහ සෙසු පිරිස වංචාවලට සෘජුව සම්බන්ධ නොවූ අය බවත් ඔවුන් බෙහෙත් තොග බාරගත් අය පමණක් බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දුන්නේය.වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රාජකාරි නිවාඩු ලබා ගනිමින් බොහෝ කාලයක් විදෙස් ගතවී සිටි බව කවුරුත් හොඳින් දන්නා කරුණක් බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT