Sports

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්

Saturday, 06 January 2024 - 7:27 pm

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග අද (06) පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 273ක් ලබා ගැනීමට සමත් වුණා

ඒ කඩුලු 09ක් දැවී සිටියදීයි

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා හිමිවන ඉලක්කය ලකුණු 274ක්

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා

එමෙන්ම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර, නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 46ක් ලබා ගත්තා

සධීර සමරවික්‍රම පන්දු 31කදී ලකුණු 41ක් ලබා ගත්තා


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT