Local

කෘෂි විප්ලවයකට මුලපුරන ජනපති

Thursday, 05 September 2024 - 10:27 am

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එමඟින් විදේශ විනිමය ද රටට ගෙන ඒමට හැකිවනු ඇති බවය.

යාපහුව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

'අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඡන්දයක් තියන්න හරි පක්ෂ නායකයින් හිටියේ නෑනේ හොයා ගන්න. දැන් 38 දෙනෙක් ඉන්නවා. පුළුවන් ශ්‍රී ලංකා... ඒ මොකද්ද ඒ...අපිට පුළුවන් ඉදිරියට එන්න. අපි තමා එකතු වෙලා රට ගොඩගත්තේ. අපි ඔක්කෝම නායකයෝ නැති වෙලාවේ. ඒ වගේම දැන් ඉදිරියට එන්න කියලා මම කියන්න කැමතියි. කෘෂිකර්මාන්තය මම අලුත් මාර්ගයක ගෙනියනවා. නවීකරණයක් ඇති කරලා, අපි කෘෂිකර්මය විප්ලවයක් කරලා, ලෝකයට ආහාර දෙන්න යනවා. විදේශ විනිමය හොයාගත්තාම අපි ගිහින් ණය ගන්න වැඩක් නෑ. අපිට ණය ගෙවන්න පුළුවන්. මොකද කියන්නේ සමගි ජන බලවේගයයි, අපේ මාලිමාවයි. පුළුවන් ශ්‍රී ලංකා කිව්වහම ඒ කොළ දෙක කියවන්න... මට තේරෙන්නේ නෑ ඒක. ඒ අය හිස්. අලුතින් හිතන්නේ නෑ. සැප්තැම්බර් 21 ගිහින් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ, වයඹ ඇළත් නෑ.'


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT