වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය පිරිසෙන් 102 ක් යළි භාරවී ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් දර්ෂණ හෙට්ටිආරච්චි සඳහන් කළා.
ඒ අනුව තවත් 37 දෙනෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් ඊයේ (11) රැඳවියන් පිරිසක් පළාගොස් තිබුණා.