Local

මහා පරිමාණ ව්‍යාපාරිකයින් බදු දැලට හසු කරගැනීමට වෙනම ඒකකයක් ස්ථාපනය කළා - මුදල් අමාත්‍යාංශ ලේකම්

Tuesday, 02 January 2024 - 7:09 pm

මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

Large tax Payer Unit ලෙස දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඒකකයක් ඇති බවත්, මෑතකදී High Net-worth Costumers Unit ලෙස නව ඒකකයක් ස්ථාපිත කළ බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

එයට මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් ඇතුළු පිරිස් අයත් වන බවත් ඔවුන්ගෙන් ලැබිය යුතු බද්ද, රටට ඒ ආකාරයෙන් ලැබෙනවාද යන්න තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT