International

රුසියාවේ ප්‍රධාන පාලමක් යුක්රේනය වනසයි

Saturday, 17 August 2024 - 11:18 am

යුක්රේන හමුදා විසින් රුසියාවට අයත් ප්‍රධාන පාලමක් විනාශ කර තිබෙනවා. ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය සැපයීම් සඳහා භාවිතා කරන බව සඳහන්. යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රහාරවල ඉතාමත් ප්‍රගතියක් ලබා අතර, රුසියානු භූමියේ කිලෝමීටර තුනක් දක්වා දුරක් ඉදිරියට ගොස් ඇති බවටයි. යුක්රේනය සිදුකරමින් පවතින සාර්ථක මෙහෙයුම් හමුවේ 120,000කට වැඩි රුසියානුවන් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT