International

නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යයි

Friday, 13 June 2025 - 10:52 am

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගොස් තිබෙනවා. තුවාල ලැබූවන් හමුවීම සඳහා අහමදාබාද් සිවිල් රෝහලටද ඔහු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

 
මේ අතර සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. 

ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී ඊයේ කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගෙන තිබෙනවා. 
 
මේ අතර ඉන්දියාව විසින් මෙහෙයවන එම විමර්ශන කටයුතු සඳහා බි්‍රතාන්‍යයේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං හි විශේෂඥයින් සම්බන්ධ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී සිදුවූ මෙම ගුවන් යානා අනතුරෙන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් අයෙක් දිවි ගලවා ගත්තා.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT