Business

HSBC Sri Lanka බැංකුව Live+ ක්‍රෙඩිට් කාඩ්පත ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Tuesday, 20 August 2024 - 9:22 am

HSBC Sri Lanka බැංකුව විසින් සිය නවතම Live+ ක්‍රෙඩිට් කාඩ්පත ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීම සිදු කෙරුණු අතර එය විශේෂයෙන්ම ජාත්‍යන්තර සංචාරයන්හි නියැලෙන, ජීවනවිලාසිතා අත්දැකීම් ප්‍රිය කරන පාරිභෝගිකයින් වෙනුවෙන්ම නිර්මාණය වූ ක්‍රෙඩිට් කාඩ්පතක.

මෙම කාණ්ඩයේ පාරිභෝගිකයින් හට සරිලන ආකාරයේ ප්‍රතිලාභ රැසක් Live+ ක්‍රෙඩිට් කාඩ්පත හරහා ලබා දීමට HSBC Sri Lanka බැංකුව විසින් කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් HSBC බැංකුව දරා ඇති පරිශ්‍රමය නව්‍යකරණ විසඳුම් හරහා පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් තිළිණ කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම මනාව සනාථ කරන්නකි. HSBC Sri Lanka බැංකුව විසින් VISA සමාගම සමඟ එක්ව Live+ ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදී ඇති අතර Live+ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Live+ Dining වැඩසටහන යටතේ ආසියාව පුරා ජනප්‍රිය අවන්හල් ගණනාවකින් 15% ක් දක්වා වට්ටම් ඇතුළු සුවිශේෂී දීමනාවන් ලබාගත හැකි අතර භෝජන, සාප්පු සවාරි සහ විනෝදාස්වාද යන කාණ්ඩ තුනට අයත් වන ගනුදෙනු සඳහා 10% ක් දක්වා cashback වාසි ලබා ගැනීමටද හැකියාව ලැබේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT