Local

විදේශ සංචාරවලට මට කිසි වියදමක් නෑ.. සියලු වියදම් ඒ අයමයි..

Wednesday, 07 August 2024 - 9:25 am

තම විදේශ සංචාරයන් සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වියදම් කර ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට සියලු විදේශ සංචාරයන් සඳහා වියදම් ඇත්තේ රුපියල් මිලියන 3.37ක පමණ මුදලක් බවයි.
තමන්ගේ ඉන්දියා සහ චීන සංචාර සඳහා එම රටවලින් අනුග‍්‍රහය දැක්වූ බවද පැවසූ ඔහු තමන් වියදම් කළේ දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, ස්වීඩනය, එංගලන්තය, ජපානය වැනි රටවල සංචාර සඳහා පමණක් බවද කියා සිටියි.
ඒ සඳහා වියදම් වූ සියළු මුදල් වියදම් කරනු ලැබුවේ එම රටවල ජාතික ජන බල වේගයේ ශාඛාවන්හි පිරිස් විසින් බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT