Sports

ආසියානු ශූරියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 15ක මුදල් තෑගි

Wednesday, 31 July 2024 - 12:51 pm

ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගත් චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 500,000ක් හෙවත් රුපියල් කෝටි 15ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

පසුගිය ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී 7 වරක් ශූරතාව දිනාගත් ඉන්දීය පිල කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූයේ තරගාවලියේ අපරාජිතයන් ලෙසිනි. මේ තරගාවලියේ කාන්තා කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් අගය කිරීමත්, ඔවුන්ගේ අපරිමිත කැප කිරීම් සහ කණ්ඩායම් හැඟීමත් අගය කරමින් මේ ත්‍යාග මුදල පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT