Local

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට පියවර

Wednesday, 13 March 2024 - 4:15 pm

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බවත්, ක්‍රමානුකූලව අදියරයෙන් අදියර එය සිදු කිරීමට හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දෙසැම්බර් සිට පාස්පෝට් නිකුත්කිරීම වේගවත් වෙයි

wedivistara

දශක තුනකට පසු පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ

wedivistara

මුල් මාස 6දී ශ්‍රී ලංකාව ගෙවා ඇති විදෙස් ණය ගැන හෙළිදරව්වක්

wedivistara

ජනතාව අමාරුවේ වැටුණාම අපි පැනලායන්නේ නැහැ - දිලිත්

wedivistara

ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවයි

wedivistara

බදුල්ල බස් අනතුරෙන් තුවාලකරුවන් ඉහළට - දෙදෙනෙක් මරුට

Trending
wedivistara

හරිනි ව්‍යවස්ථාව දන්නෑ.. බබ්බුන්ට රට පාලනය කරන්න බෑ..- රනිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්…

wedivistara

රට පාලනයට පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි

wedivistara

මටත් බහුතරය නෑ.. අනුරටත් බහුතරය නෑ.. දෙදෙනාම සුළුතරයි..- රනිල්

wedivistara

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව අද

wedivistara

අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…

wedivistara

ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..


NEWS ALERT