International

ඉල්ලා අස්වූ බංග්ලාදේශ අගමැතිනිය හමුදා හෙලිකොප්ටරයකින් ඩකා ප්‍රාන්තයට

Tuesday, 06 August 2024 - 9:32 am

බංග්ලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ ෂෙයික් හසීනා හමුදා හෙලිකොප්ටරයකින් ඩකා ප්‍රාන්ත අගනුවරෙන් පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

76 හැවිරිදි හසීනා ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයකට ඔවුන් යාමට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇයගේ පක්ෂයේ අවාමි ලීගයේ ආධාරකරුවන් සහ ඇයට ඉවත් වන ලෙස බලකරමින් විරෝධතාකරුවන් අතර ඇති වූ දරුණු ගැටුම් මධ්‍යයේ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බංගලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman මාධ්‍ය වෙත කියා සිටියේ හමුදාව අන්තර් වාර රජයක් පිහිටුවන බවත් සාමයේ මාවතට නැවත පැමිණෙන ලෙස විරෝධතාකරුවන්ගෙන් ආයාචනා කර ඇති බවත්ය.

2009 දී වත්මන් ධූර කාලය ආරම්භව දෙවරක් අගමැති වූ ඇය හිමි වූ ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවස වන Gono Bhaban වෙත කඩා වැදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT