Local

ලංකාවට සහාය දෙන්න නෝර්වේ එක පයින්

Monday, 30 September 2024 - 12:35 pm

නෝර්වේ රජය ශ්‍රී ලංකාවේ නව රජයට පූර්ණ සහාය ලබාදෙන බව දන්වා තිබේ.

දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා නව රජය සමග සුහදව කටයුතු කිරීමට සූදානම් බව නෝර්වේ රාජ්‍යය දන්වා තිබේ.

මේ අතර ඔස්ලෝ අගනුවර ප්ලොට් ජාත්‍යන්තරයේ ප්‍රධානි රාජෂ් ශිවරාජෂ් පවසා ඇත්තේ ඉන්ධන – ගෑස් සහ වෙනත් ක්ෂේත්‍ර සමග දෙරටේ ඇති සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බවයි.

මේ සංවිධානය ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කර තිබිණි.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT