Local

ලංකාවට සහාය දෙන්න නෝර්වේ එක පයින්

Monday, 30 September 2024 - 12:35 pm

නෝර්වේ රජය ශ්‍රී ලංකාවේ නව රජයට පූර්ණ සහාය ලබාදෙන බව දන්වා තිබේ.

දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා නව රජය සමග සුහදව කටයුතු කිරීමට සූදානම් බව නෝර්වේ රාජ්‍යය දන්වා තිබේ.

මේ අතර ඔස්ලෝ අගනුවර ප්ලොට් ජාත්‍යන්තරයේ ප්‍රධානි රාජෂ් ශිවරාජෂ් පවසා ඇත්තේ ඉන්ධන – ගෑස් සහ වෙනත් ක්ෂේත්‍ර සමග දෙරටේ ඇති සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බවයි.

මේ සංවිධානය ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කර තිබිණි.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT