Sports

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නිවේදනය කෙරේ

Thursday, 29 February 2024 - 7:00 am

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (28) නිවේදනය කර තිබෙනවා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, පළමු තරග දෙකේ දී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.

ඒ, නිත්‍ය නායක වනිදු හසරංගට එරෙහිව තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය හේතුවෙන්.

අදාළ සංචිතය පහතින්.

news images


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT