International

රුසියා – යුක්‍රේන යුද්ධයට අදට වසර 02ක්

Sunday, 25 February 2024 - 8:00 am

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට(24) වසර 02ක් සම්පූර්ණ වේ.

මෙම ආක්‍රමණය සලකනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙසිනි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ රුසියා – යුක්‍රේන යුද්ධය ආරම්භවූ දින සිට මේ දක්වා සිවිල් වැසියන් 30,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවයි. තවත් 20,000ක් පමණ තුවාල ලබා ති‌බේ.

මරණ සහ තුවාල ලැබූ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර සිටියි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT