International

යුක්‍රේනයේ නගර ගණනාවකට රුසියානු ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර

Monday, 19 February 2024 - 1:23 pm

නැගෙනහිර යුක්‍රේනයේ නගර ගණනාවකට රුසියානු හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ

රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගර දෙකක් වන ක්‍රමටෝර්ස්ක් සහ ස්ලෝවියන්ස්ක් ඉලක්ක කර ගෙන බව ද යුක්‍රේනය පවසා තිබෙනවා


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT