Local

ලබන වසරේ අතර මැද අලුත් බදු පැනවීමේ ඉඩකඩක් තියෙනවා - ධනනාත් ප්‍රනාන්දු

Tuesday, 21 November 2023 - 5:51 pm

2024 අයවැය තුළ වියදම් පෙන්වා තිබුනත් ආදායම් එන ආකාරය පෙන්වා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

VAT බදු හරහා ආදායම් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන ආකාරයක් පෙනෙන්ට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉතිහාසයේ අයවැය වාර්තාවලට අනුව, VAT බදු මඟින් විශාල ආදායමක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කළද එම ප්‍රමාණය නොලැබෙනු ඇති බවද, වියදම් ප්‍රමාණයද වැඩි වනු ඇති බව ඔහු පවසනවා.

මෙම වාතාවරණය අනුව, ලබන වසරේ අතර මැද ද නව බදු පැනවීමට ඉඩකඩක් ඇති බවද, එසේ නොකරන්නේ නම් වෙළඳපොළෙන් ණය ලබාගත යුතු බවද, එසේ වුවහොත් පොලී අනුපාත ඉහළ යන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT