International

එවරස්ට් තරණයේ ලෝක වාර්තාව අලුත් වෙයි

Wednesday, 28 May 2025 - 7:10 am

නේපාල ජාතික කඳු නැඟීමේ මඟ පෙන්වන්නකු වන ශර්පා කමි රිටා වැඩිම වාර ගණනක් එවර්ස්ට් කන්ද තරණය කිරිමේ ඔහුගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමකට මඟ පෙන්වමින් කඳු මුදුනට ගිය 55 හැවිරිදි ශර්පා මීටර් 8,894ක් උසැති එවරස්ට් කන්ද මෙවර තරණය කරනු ලැබුවේ 31 වැනි වතාවට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඔහු 1994 දී සිය ජීවිකා වෘත්තිය සඳහා සංචාරකයන්ට මඟ පෙන්වන්නකු ලෙස පළමුවරට එවරස්ට් කන්ද තරණය කළ බවත්, ඇතැම් වසරවල දෙවතාවක් බැගින් එවරස්ට් තරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මෙන්ම සංචාරකයන්ට මඟ පෙන්වන තවත් නේපාල ජාතිකයකු වන ශර්පා පසාං අවස්ථා 29කදී එවර්ස්ට් තරණය කරමින් ශර්පා කමි රිටාගේ ආසන්නතම ප්‍රතිවාදියා බවට පත්වී සිටින බව වාර්තා වේ.

 
 
 
 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT