Local

John Kells ලොක්කා ‘පුළුවන් ශ‍්‍රී ලංකා’, ‘දිනන සජිත්’, ‘රට අනුරට’ තුනටම යයි…

Thursday, 05 September 2024 - 10:11 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වූ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සෙසු අපේක්ෂකයන්ගේ ව්‍යාපාරික හමු සඳහා ද සහභාගි වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනට දින කිහිපයකුට පෙර ව්‍යාපාරික හමුවක් පැවැත්වූ අතර ඒ සඳහා ජෝන් කිල්ස් සමාගමේ ප්‍රධානියා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සහභාග වූහ.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හමුවටද සමගි ජන බලවේගයේ හමුවටද ජොන් කීල්ස් සමූහයේ ප‍්‍රධානියා ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් සහභාගි වී සිටියහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT